Posts

Image
Rakwana to Sooriyakanda

මල් සුරංගනාවියෝ

Image
මල් සුරංගනාවියෝ හී හී හී හී හී හී........... “අම්මෝ! ඒ කාගෙද හිනාව?” නිදා සිටි රෝස සුරඟන අවදි වූවාය. ඈ දුව ගොස් දොරෙන් එබිකම් කළාය. “ආනේ එහා විලේ මල් පිපිලා, යාළුවන්ට එන්න කියනවා.” එසේ සිතූ ඇය, යහළුවන්ගේ නිවෙස් බලා දිව ගියා. “යාළුවනේ, එහා විලේ මල් පිපිලා. සුරංගනාවියෝ ඒවායින් ඉපදිලා. අපි එයාලව බලන්න යමු.” “හා.. ඒක හොඳයි.” තිදෙනා එකවර පැවසුවා. විල බලා ගිය ඔවුන් දුටුවේ කුඩා සුරංගනාවන් කිහිප දෙනෙකි. “ආ ! යාළුවනේ, ඔයාලට ආයුබෝවන්.” පිච්ච සුරංගනාවිය පැවසුවා. “ඔයාලා කවුද?” කලබලයට පත් එයාලා ඇසුවා. “අපිත් ඔයාලා වගේම සුරංගනාවියෝ තමයි. එන්න අපිත් එක්ක අපේ ගෙවල් වලට යන්න.” “හරි අපි එන්නම්” එයාලා පැවසුවා. “ඔයාලගේ නම් මොනවාද?” රෝස සුරංගනාවි ඇසුවා. “ආ! මම තමයි කුමුදුමලී, මෙයාලා තමයි මානෙල් මලී, නෙළුම් මලි සහ ඕලු  මලී”. රෝස සුරඟන ඇයගේ නිවසේ දී ඔවුන්ව රෝස පෙති වලින් සැකසූ ආසන වල වාඩි කරවූවා.   “ආනේ! හරිම සිනිඳුයි මේ පුටුව. ඒ වගේම හරිම සුවඳයි.” සුවඳට කවද...

චාර්ල්ස් බැබේජ් ගේ ඇනලිටිකල් ඇන්ජිම